2025 ජූලි 23, පෙ.ව. 7:34
ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ කාන්තා 10,000m ඉසව්වේදී රසාරා විජේසූරියගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
රසාරා විජේසූරිය විනාඩි 32යි තත්පර 52.20කින් තරගය නිමා කරමින්ය.

සයුරි මෙන්ඩිස් ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේදී 6 වන ස්ථානයට පත්විය.
සයුරි තරගය තත්පර 54.26කින් අවසන් කළා.
2026 අගෝස්‍තු 10, ප.ව. 9:05
2026 අගෝස්‍තු 09, පෙ.ව. 11:26
2026 අගෝස්‍තු 08, ප.ව. 1:32
2026 අගෝස්‍තු 06, ප.ව. 1:36
2026 අගෝස්‍තු 05, ප.ව. 2:15