2024 මැයි 03, ප.ව. 10:40
යුපුන් අබේකෝන් එක්සත් අරාබි එමීර් ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේදී තුන්වැනි ස්ථානය දිනා ගත්තේය.
යුපුන් එහිදී තත්පර 10යි දශම 18ක කාලයක් සටහන් කළා.
මේ අතර, මීටර් 400 තරගයකට එක් වූ ශ්‍රී ලංකාවේ නදීශා රාමනායක එහි දෙවැනි ස්ථානයට පත් වුණා.

2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20