2024 ජූනි 02, ප.ව. 11:57
තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 800 ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට තරුෂි කරුණාරත්න සමත්වුණා.
තරුෂි තරගය විනාඩි 2යි තත්පර 05යි දශම 74කින් අවසන් කළා.

මේ අතර ස්වීඩනයේ ස්ටොක්හෝම් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 අවසන් තරගයේදී යුපුන් අබේකෝන්ට බලාපොරොත්තු නොවූ ආබාධයකට ලක් වුණා.
ඔහු අද දෙවැනි කාණ්ඩයේ තරගයේදී 10.22 ක දක්ෂතාවක් දක්වා ජය ගත්තේ තරගාවලියේ ප්‍රධාන කාණ්ඩයෙන් තරග වැදීමට අවස්ථාව හිමිකර ගනිමින්.

2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20