2025 පෙබරවාරි 07, පෙ.ව. 12:12
ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 60 ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය.
යුපුන් තරගය තත්පර 6.66කින් අවසන් කළා.
මෙම කාලසීමාවේ ඔහුගේ හොඳම දක්ෂතාවය ද මෙය වනවා.

එහිදී මූලික වටයේ දෙවන තරගයට එක්වූ යුපුන් තත්පර 6.69කින් ඉසව්ව නිමකරමින් පළමු ස්‍ථානය හිමි කර ගනිමින් අවසන් තරගයට පිවිසියා.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25