hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 14, ප.ව. 3:18



ඉතාලියේ පැවති Florence Sprint Festival තරගාවලියේදී යුපුන් අබේකෝන් මීටර් 150 ඉසව්ව තත්පර 15.19ක කාලයකින් අවසන් කළේ පළමුවැන්නා ලෙසයි.

ඒ අනුව මලල ක්‍රීඩා පිටියෙන් ගෙන තිබූ විවේකය අවසන් කරමින් 2024 තරගවාරය ජයග්‍රාහීව ආරම්භ කිරීමට යුපුන් අබේකෝන් සමත් විය.

එම කාලය මීටර් 150 ඉසව්ව සඳහා ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය වන අතර ඉසව්ව තත්පර 15.16ක කාලයකින් අවසන් කරමින් එහි ආසියානු වාර්තාවට හිමිකම් කියන්නේ යුපුන් වීම ද විශේෂත්වයක්