2025 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:07
මාසිකව රුපියල් මිලියන 1 ත් 1.5 ත් අතර ආදායමක් උපයා ගත් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා විසින් පවසයි.
ඔහුගේ විශ්වවිද්‍යාල මිත්‍රයෙකු වූ වසන්ත සමරසිංහ මහතාගේ මූල්‍ය තත්ත්වය පිළිබඳව ද හෙෙ.ම අදහස් පල කරමින් පවසන්නේ සමරසිංහ මහතා විශ්වවිද්‍යාලයට පැමිණෙන විටත් හොඳ මූල්‍ය ශක්තියකින් යුක්තව සිටි බවයි.
විශ්වවිද්‍යාලයේදී කැන්ටිම වෙත ගිය අවස්ථාවලදී වසන්ත සමරසිංහ මහතා මිතුරන් කෑමබීම ලබා දුන් බවත් ඔහු විසින් මිල දී ගත් ඇඳුම් අන් අය විසින් පාවිච්චි කර ඇති බවත් හෙතෙම කියයි.
ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26