2025 සැප්තැම්බර් 21, ප.ව. 7:13
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහනය කර ශ්‍රී ලංකාවේ 9වැනි විධායක ජනපතිවරයා බවට පත් විය.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” නමින් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් දීර්ඝතම සහ ජනප්‍රියම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ වත්මන් ජනපතිවරයාය.
එහි අංශ කිහිපයක් යටතේ එක් එක් අංශයේ සිදු කිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් සඳහන් කර තිබිණි.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ මූලික කරුණු අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පාස්කු ප්‍රහාරයට වගකිව යුතු දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහි කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, ත්‍රස්තවදය වැළක්වීමේ පනත අහෝසි කිරීම සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට සංශෝධන ගෙන ඒම, ජනාධිපතිවරුන්ගේ නාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත සම්මත කිරීම සහ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීම ආදිය ඇතුළත් වෙයි.
BBC මාධ්‍ය විසින් එවැනි ප්‍රධාන මැතිවරණ පොරොන්දු 15ක් සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පිළිබඳව සොයා බැලීමක් සිදුකර තිබූ අතර මේ වනවිට තත්වය පහත පරිදි වෙයි.
2025 සැප්තැම්බර් 21, ප.ව. 7:11
2025 සැප්තැම්බර් 21, පෙ.ව. 12:12
2025 සැප්තැම්බර් 21, පෙ.ව. 12:10
2025 සැප්තැම්බර් 21, පෙ.ව. 12:08
2025 සැප්තැම්බර් 21, පෙ.ව. 12:08
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
21-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25
20-09-25