hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 02, ප.ව. 5:04


නෙවිල් 17 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මහතා ලබන 17 දා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරීමට මීට සුළු වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් නියෝග කළේය.

අද (02දා) පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. පසුව අල්ලස් කොමිසම නිලධාරීන් පිරිසක් විසින් කොළඹ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙනාවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: