hit counter

2026 ඔක්‍තෝබර් මස 24 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:14



දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප.ව.1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක් වුණේ උතුර ,උතුරු මැද ,නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම්විට මි.මී.50 කට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර පළාත,ගාල්ල,මාතර, පුත්තලම,යාපනය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම නිවේදනයේ දැක්වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: