hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:04



ආන්දෝලනාත්මක කන්ටේනර් 323ක් නිදහස් කිරීමේ සිද්ධිය නිසා බිමල් රත්නායක වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇතැයි නගන චෝදනාවට පදනමක් නොමැති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

“කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් බිමල් රත්නායක ඇමතිවරයා මාරු කළාය කියන එකට කිසි පදනමක් නැහැ. කන්ටේනර් වරායට ආවාට වරායෙන් ඒවා නිදහස් කරන්නේ කස්ටම් එක. කස්ටම් එක අයිති මුදල් අමාත්‍යාංශයට.

විපක්ෂයට කියන්න ඕනෑ ඉස්සෙල්ලා මේ සම්බන්ධය හොයා ගන්න කියලා. බිමල් රත්නායක ඇමතිතුමා මුදල් ඇමතිතුමා නෙවෙයිනෙ එහෙම මාරුවීමක් කරන්න? අර ගියොත් වචනයක්, ආවොත් අලියෙක් වගේ තමයි විපක්ෂයේ චෝදනා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: