2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:06
වතු නිවාස සඳහා හිමිකම් පත්‍ර මෙතෙක් ජනතාව වෙත තැපෑලෙන් යැවූ නමුත් වත්මන් ජනාධිපතිවරයා විශාල උත්සවයක් පවත්වා හිමිකම් පත්‍ර භාරදීමට කටයුතු කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
එහිදි ඔහු පවසා සිටියේ මේ ආණ්ඩුව හෝ ගිය ආණ්ඩුව විසින් නිවාස සාදා නොමැති බවයි.
“ඇත්තටම ඔය දෙගොල්ලම ගෙවල් හදලා නෑ. තාම දෙන්නෙ හිමිකම් පත්‍ර විතරයි. මෙතෙක් කල් ඒක තැපෑලෙ ගියෙ. ඉතින් තැපෑලෙන් තමන්ට නිවසක් හිමි බවට තහවුරු කරලා යවපු ලියුම අතිගරු ජනාධිපතිතුමා අද ලොකු උත්සවයක් තියලා ඒ අයට බාරදෙනවා. ඒ කියන්නෙ ගෙයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා කියන ලියුම දෙන්නත් උත්සවයක් කරනවා. සිස්ටම් එක හොඳටම වෙනස් කරලා”
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:22
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:08
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:08
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26