hit counter

2025 ඔක්‍තෝබර් මස 22 වන බදාදා

2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:56


වැලිගම ප්‍රා.ස සභාපතිට වෙඩි ප්‍රහාරයක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා නැමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඒ මහතා ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: