2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:08
අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත් හිටුවීමට සිදුවීම හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය මගින් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුව ඇති බව වාර්තා වේ.
එබැවින් අද දිනයේ පෙරවරු 10.00 සිට පස්වරු 8.00ට වන තෙක් පැය 10ක කාලයක් අඳාළ ප්‍රදේශවලට ජල සැපයුම අත් හිටුවීමට තීරණයකර ඇත.
මේ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව අඳාළ ප්‍රදේශ ලෙස දක්වා ඇත්තේ බත්තරමුල්ල, මිරිහාන, මාදිවෙල , නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH , කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව යන ප්‍රදේශයි.
2026 මාර්තු 23, පෙ.ව. 12:19
2026 මාර්තු 23, පෙ.ව. 12:17
2026 මාර්තු 23, පෙ.ව. 12:14
2026 මාර්තු 23, පෙ.ව. 12:12
2026 මාර්තු 23, පෙ.ව. 12:10
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26