2025 ඔක්‍තෝබර් 22, ප.ව. 5:28
ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර පාතාළ කල්ලි සාමාජිකයකු බවත් ඔහුට විරුද්ධව නඩු හයක් ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
මෙය ඝාතනය පාතාළ කල්ලි අතර සිදුවන ගැටුමක ප්‍රතිඵලයක් බව ද එහෙයින් මහජන ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලුවක් මතු නොවන බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
ඔහු පාතාළ කල්ලි සාමාජිකයකු නිසා මෙම ඝාතනය මහජන නියෝජිතයකු ඝාතනය කිරීමක් ලෙස සැලකිය නොහැකි බව ද ඇමති ආනන්ද විජේපාල සඳහන් කරයි.
කෙසේ වුව ද කිසිවෙකු ඝාතනය කිරීම සිය ආණ්ඩුව යුක්ති සහගත නොකරන බවත් ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකරන බවත් ඇමතිවරයා අවධාරණය කරයි.
අද (22) පාර්ලිමේන්තුව අමතමින් ආනන්ද විජේපාල මේ බව කීය.
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:08
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25