hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2025 නොවැම්‍බර් 11, පෙ.ව. 12:27



එළඹෙන (21) වැනිදා විපක්ෂයේ පක්ෂ එකතු වී පවත්වන රැස්වීම නිසා රජය කලබල වී ඇති බවට විපක්ෂයේ ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කිරීම ගැන මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයට අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත සඳහන් කළේ,

“මාර කලබලයක් අපිට තියෙන්නේ. කට්ටියක් යවන්න කොහොම හරි කරලා. අපි බලන්නේ ⁣ඕක පොඩ්ඩක් සාර්ථක කරලාවත් දෙන්න.

සජබ යන්නෙත් නෑ කියනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා යන්නෙත් නෑ කියනවා. චම්පික රණවක මහත්තයා යන්නෙත් නෑ කියනවා. තව තව ගොඩක් අය යන්නෑ කියනවා.

ඒ හින්දා මේ අපි පොඩ්ඩක් කලබල වෙලා තියෙන්නේ. කීප දෙනෙක් එකතු කරලා යවන්න ඕන.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: