2025 නොවැම්‍බර් 13, පෙ.ව. 12:07
කෘෂිකර්මාන්තය කඩා වැටුණු රටක අල ලූනු මිල පිළිබඳ සාකච්ඡාවක් මතු වීමෙන් නැවත ගොවිය වගා කටයුතු සඳහා සාර්ථක ලෙස පිවිස ඇති බවත් ඒ අර්ථයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සාර්ථක වී ඇති බවත් තහවුරු වන්නේ යැයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
පාරිභෝගික ජනතාවට අල ලූනු මිල පිළිබඳ ප්‍රශ්නයක් නැති වුව ද ගොවි ජනතාවට එහ ගැටලුවක් ඇති බවයි, ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
ඊළඟ අවුරුද්දේ ලූනු කිලෝවක් සඳහා රු. 150ක ද අල කිලෝවක් සඳහා රු. 240ක ද අවම මිලක් නියම කරන අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පාරිභෝගික ජනතාව ද ලූනු කිලෝවක් රු. 200කට ද අල කිලෝවක් රු. 300කට ද කෙඳිරි නොගා මිලට ගැනීමට සූදානම් විය යුතු බව ද ඇමති ලාල්කාන්ත අවධාරණය කරයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිලධාරීන්, වාහන සහ පහසුකම් මදි යැයි කියන්නේ නම් තෘප්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට කටයුතු කිරීමට සිදුවන බව ද එසේ නොමැතිව ගොවි ගැටලු ඇති ජනතා ගැටලු සඳහා විසඳුම් ලබා දිය නොහැකි බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
2026 ජනවාරි 02, පෙ.ව. 10:44
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
2026 ජනවාරි 02, පෙ.ව. 12:26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25