2025 නොවැම්‍බර් 17, ප.ව. 2:41
සෞදි අරාබියේ අනතුරකින් ඉන්දියානු වන්දනාකරුවන් 42 ක් මියගොස් ඇතැයි වාර්තා වනවා.
මක්කම සිට මදීනාව වෙත ගමන් කරමින් තිබූ බස් රථය මදීනාව ආසන්නයේදී ඉන්ධන බවුසරයක ගැටීමෙන් අනතුරට පත්ව තිබෙනවා.
මෙම අනතුරින් ජීවිත අහිමි වූ බොහෝදෙනා හයිදරාබාද් වැසියන් බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේ.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:38
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43