hit counter

2025 නොවැම්‍බර් මස 25 වන අඟහරුවාදා

2025 නොවැම්‍බර් 25, පෙ.ව. 8:47



ලබන වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලානයේ තරග කාලසටහන අද සවස ICCය විසින් එළිදැක්වීමට නියමිතව තිබේ.

මෙවර T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි. 

ඉන්දු – පාකිස්ථාන තරගය පෙබරවාරි මස 14වනදා කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට බොහෝදුරට ඉඩ තිබේ.