2025 නොවැම්‍බර් 25, පෙ.ව. 8:47
ලබන වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලානයේ තරග කාලසටහන අද සවස ICCය විසින් එළිදැක්වීමට නියමිතව තිබේ.
මෙවර T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.
ඉන්දු – පාකිස්ථාන තරගය පෙබරවාරි මස 14වනදා කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට බොහෝදුරට ඉඩ තිබේ.
2026 අගෝස්‍තු 18, ප.ව. 11:42
2026 අගෝස්‍තු 17, ප.ව. 9:24
2026 අගෝස්‍තු 15, ප.ව. 8:53
2026 අගෝස්‍තු 15, ප.ව. 2:51
2026 අගෝස්‍තු 12, ප.ව. 8:02