2025 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:15
ගංවතුරින් සහ නාය යෑමෙන් විපතට පත් පවුල්වල දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද ‘ආදරය’වැඩසටහනට සිය මාසික වැටුප සහ දීමනා පරිත්‍යාග කිරීමට ඔහු තීරණය කර ඇත.
විපතට පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන පොත් පත් පාසල් උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම වෙනුවෙන් ‘ආදරය’ වැඩසටහන ආරම්භ කළේ පසුගිය සතියේයි.
ශ්‍රී ලංකික සමාජයේ දරුවන්ට ආදරය රැගෙන යාමට කැමති ඕනෑම කෙනෙකුට මෙම වැඩසටහන සඳහා දායක විය හැකි බවද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පවසා ඇත. දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ළමුන් 275,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව යුනිසෙෆ් සංවිධානයද පසුගියදා නිවේදනය කර ඇත.
2026 ජනවාරි 23, ප.ව. 6:37
2026 ජනවාරි 23, ප.ව. 6:16
2026 ජනවාරි 23, ප.ව. 5:37
2026 ජනවාරි 23, ප.ව. 4:51
2026 ජනවාරි 23, ප.ව. 4:12
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26