2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:25
ශ්‍රී ලංකාවේ ජිනීවා තානාපති ධුරයට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනාධිපතිවරයාගේ සමකාලීන මිතුරෙකු පත්කිරීමට සූදානම් වන බවට මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය චෝදනා කරයි.
ෆේස්බුක් සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ අදාළ තොරතුර හිටපු තානාපතිවරයෙකු තමන් වෙත ලබා දුන් බවයි.
“උතුමාණෝ ජිනීවාවලටත් දාන්න යන්නෙ කැලණිය විශ්වවිද්‍යාලයේ එක වයසෙ ගොනෙක්ව. අපි ඌට පොඩි කාලෙ කියන්නෙ ෆොටෝ පිස්ස කියල.
මේ මම දැන් ප්‍රසිද්ධයේ දාන්නෙ ලංකාවෙ හිටපු නියම විශ්‍රාමික තානාපති කෙනෙක් මට එවපු පණිවිඩය, අනිත් ටික පින්තූරයේ යට උතුමාණන්ට මේ පණිවිඩය මම දැනුම් දී ඇත.
අපි බලමු! මේක තමා පණිවිඩය. ඒක හැමෝම – මහජනයා – දැනගත යුතුය විජිත හරකට ඕව නොතේරේ. මොනව කරන්නද, ඌත් කැළනි හිඟන්නෙක්නෙ.”
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:17
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26