2025 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:07
එළඹෙන වසරේ අගෝස්තු 25 වන දින සිට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මිල අඩු ප්‍රවේශ පත්‍ර සහිත ගුවන් සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ, ඒ ඔස්සේ සතියකට ගුවන් ගමන් වාර 03 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
එසේම ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් ලක්ෂයකට වඩා අඩු මිලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවද පවසයි.
2026 මාර්තු 30, පෙ.ව. 12:29
2026 මාර්තු 30, පෙ.ව. 12:14
2026 මාර්තු 30, පෙ.ව. 12:13
2026 මාර්තු 30, පෙ.ව. 12:11
2026 මාර්තු 30, පෙ.ව. 12:10
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26