2025 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:15
හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල රිය අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිටි බවට කිසිදු සාක්ෂියක් නැතැයි විද්‍ය හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි.
හිටපු කතානායකවරයෙකු වුවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වුවත් රිය අනතුර සිදුවූ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලද බවද පැවසූ ඇමතිවරයා එය මේ ආණ්ඩුවේ වෙනස බව ද සඳහන් කළේය.
පෙර ආණ්ඩුවල දී නම් මිනී මරපු අයද ගෙවල්වලට වී නිකන් සිටි බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
අශෝක රන්වල සිදුකළ රිය අනතුර සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
25-04-26
25-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
20-04-26
20-04-26
07-04-26
07-04-26
03-04-26
03-04-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
20-03-26
20-03-26
01-03-26
01-03-26