hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:07



ඖෂධ මාෆියාව මැද ඔන්ඩෙන්සෙට්‍රෝන් නම් බාල එන්නත් ලබා දීම නිසා හබරකඩ සහ මතුගම තරුණියන් දෙදෙනෙකු මරුමුවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට නිදහස් සෞඛ්‍යය ඇතුළත් බවත් ගුණාත්මක ඉහළ තත්ත්වයේ ඖෂධ ලබා දෙන විට පුරවැසියාගේ ජීවත්වීමේ අයිතිය ශක්තිමත් වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

බාල ඖෂධ පුරවැසි ජීවිත බිලි ගන්නා අවස්ථාවක වංචා දූෂණ ගැන කතා කළ කොළඹ ජාතික රෝහලේ නි. අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රැකියාව අහිමි කර ඇති බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට බාල ඖෂධ ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වංචා දූෂණ ගැන කතා කිරීමට අයිතියක් නැත්දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: