2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 8:22
පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති වර්ණ ප්‍රදානෝත්සවයකදී සිසුවියක් තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධව සිදුකළ ප්‍රකාශයට අනුව එම සිදුවීම සම්බන්ධව මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශයයේ අවධානය යොමුව ඇත.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවා ඇති බවත් අදාළ වාර්තාව ලැබීමෙන් පසුව ඊට අදාළ උපදෙස් හා ක්‍රියාමාර්ග සම්බන්ධව කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි.
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගියදා පැවති වර්ණ ප්‍රදානෝත්සවයකදී තමාට සිදුවූ අසාධාරණයක් පිළිබඳව සිසුවියක් එම උත්සවයේදී පළ කළ අදහස් දැක්වීමක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වේ.
2026 මාර්තු 03, ප.ව. 1:24
2026 මාර්තු 03, ප.ව. 1:22
2026 මාර්තු 03, ප.ව. 1:19
2026 මාර්තු 03, පෙ.ව. 9:58
2026 මාර්තු 03, පෙ.ව. 12:16
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26