hit counter

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 ජනවාරි 01, පෙ.ව. 12:34



වර්තමාන විපක්ෂයට රාජ්‍ය පාලනය පිළිබඳ සුදුසුකම් නොමැති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.

“මේ තරම් උද්දච්ච ලෙස මෙතනට ඇවිත් ජනතාවට ඉස්සරහට ඇවිත් කතා කරන්න මේ දෙන්නාට තියෙන සුදුසුකම මොකක්ද රාජ්‍ය පාලනය ගැන. කොච්චර කල් කරලා තියෙනවද රාජ්‍ය පාලනේ. ඔයාලාට වඩා මම කරල තියෙනවා.”

දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළේ සජබ චරිත් අබේසිංහ සහ එජාපයේ සමන් රත්නප්‍රිය වෙතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: