2026 ජනවාරි 03, පෙ.ව. 12:17
සිය ආණ්ඩුව බලයට පැමිණ සම්පූර්ණයෙන් රට හදා ඇතැයි කීමට තමන් ගොනාට ඇඳ නොමැති බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ඇතැම් අඩුපාඩු තමන්ගෙන් ද නිලධාරීන්ගෙන් ද ජනතාවගෙන් ද වන බවත් ඒවා සිදුවන්නේ රට පහළට දැමීමේ අරමුණින් නම් ඒ සමග සටන් කළ යුතු බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
ඇද වැටුණු රට සහ ආර්ථිකය පුළුවන් ආකාරයට ගොඩනඟා ඇති බවත් තවත් බොහෝ දේ ගොඩනැගීමට ඇති බවත් ඇමති බිමල් රත්නායක ප්‍රකාශ කරයි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නවීකරණය කළ ගාල්ල තල්පේ දුම්රිය ස්ථානය විවෘත කරමින් හෙතෙම මේ බව කීය.
2026 ජනවාරි 03, පෙ.ව. 12:23
2026 ජනවාරි 03, පෙ.ව. 12:21
2026 ජනවාරි 03, පෙ.ව. 12:19
2026 ජනවාරි 03, පෙ.ව. 12:14
2026 ජනවාරි 03, පෙ.ව. 12:08
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26