2026 ජනවාරි 19, පෙ.ව. 12:13
අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රජයෙන් ලබා දෙන අස්වැසුම දීමනාව මැදවච්චිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ නිලධාරියකු ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමේ තැන්පත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මැදවච්චිය ප්රාදේශීය ලේකම් කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව මෙම සේවකයා රුපියල් ලක්ෂ ගණනක් මෙසේ තම ගිණුමේ තැන්පත් කර ගෙන ඇති බවත්, මියගිය පුද්ගලයන්ගේ නම්වලටද එම මුදල් ලබා ගෙන ඇති බවටත් පිරිසක් අනාවරණය කර තිබෙනවා.
අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්රික් ලේකම්, රංජිත් විමලසූරිය මහතාගෙන් විමසීමකදී ඒ මහතා පවසා ඇත්තේ ප්රාදේශීය ලේකම් කාර්යාලය මඟින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි.
2026 ජනවාරි 19, පෙ.ව. 12:30
2026 ජනවාරි 19, පෙ.ව. 12:20
2026 ජනවාරි 19, පෙ.ව. 12:15
2026 ජනවාරි 19, පෙ.ව. 12:11
2026 ජනවාරි 19, පෙ.ව. 12:08
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
17-01-26
17-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26