hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 02, පෙ.ව. 12:23



තම නිවස ආසන්නයේ පිහිටි නුවර වැව් පිටියට ගිය විට මිහින්තලා චෛත්‍යය පෙනෙන බවත් මිහින්තලේ හාමුදුරුවන්ට වඩා මිහින්තලේ පිළිබඳ අයිතියක් තමන්ට ඇති බවත් ඇමති කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කරයි.

නුවරවැවට ඉහළින් ඇති සියලු වැව්වල තමන් දිය නෑ බවත් මාළු ඇල්ලූ බවත් ඇමතිවරයා සිහිපත් කරයි.

කුඩා කාලයේදී වෙස්සගිරිය, අටමස්ථානය සහ මහමෙවුනා උයනෙහි දුවපැන ඇවිද්ද බවද ඇමති ලාල්කාන්ත සිහිපත් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: