2026 පෙබරවාරි 05, පෙ.ව. 12:09
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග දරුවන් උපකාරක පන්ති යැවීමේ අවශ්‍යතාවක් නැති වන බව මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සියලු විෂය කරුණු පාසලේම උගන්වන බවයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග උපකාරක පන්ති සංස්කෘතිය නැති වන බවද මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදයකට එකතු වෙමිනි.
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:37
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:35
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:33
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:30
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:21
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26