hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2026 පෙබරවාරි 11, ප.ව. 12:49



ලෝක වෙළෙඳපොළේ රන් මිල දිනෙන් දින ඉහළ යන බැවින්, දේශීය රන් මිල ද ඉහළ යමින් පවතී. ගෝලීය වෙළෙඳපොළේ අද දින රන් මිල දිනපතා ඉහළ යාමක් වාර්තා වී තිබේ.

මෙම තත්ත්වය තුළ, අද ශ්‍රී ලංකාවේ රන් මිල ලෙස, රත්තරන් කැරට් 24 ග්‍රෑම් 1 ක මිල රු .50,300 බවත් රත්තරන් කැරට් 22 ග්‍රෑම් 1 ක මිල රු .46,200 බවත් රත්තරන් කැරට් 21 ග්‍රෑම් 1 ක මිල රු .44,100 බවත් වාර්තා වේ.

ඒ අනුව රන් ග්‍රෑම් 1ක් රුපියල් පනස්දහස පසු කිරීම තුලින් රන්මිලේ සිදුව ඇති අතිශය ඉහළ යෑම පෙනී යයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: