2026 පෙබරවාරි 11, ප.ව. 12:49
ලෝක වෙළෙඳපොළේ රන් මිල දිනෙන් දින ඉහළ යන බැවින්, දේශීය රන් මිල ද ඉහළ යමින් පවතී. ගෝලීය වෙළෙඳපොළේ අද දින රන් මිල දිනපතා ඉහළ යාමක් වාර්තා වී තිබේ.
මෙම තත්ත්වය තුළ, අද ශ්රී ලංකාවේ රන් මිල ලෙස, රත්තරන් කැරට් 24 ග්රෑම් 1 ක මිල රු .50,300 බවත් රත්තරන් කැරට් 22 ග්රෑම් 1 ක මිල රු .46,200 බවත් රත්තරන් කැරට් 21 ග්රෑම් 1 ක මිල රු .44,100 බවත් වාර්තා වේ.
ඒ අනුව රන් ග්රෑම් 1ක් රුපියල් පනස්දහස පසු කිරීම තුලින් රන්මිලේ සිදුව ඇති අතිශය ඉහළ යෑම පෙනී යයි.
2026 සැප්තැම්බර් 12, ප.ව. 2:11
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 10:33
2026 සැප්තැම්බර් 10, ප.ව. 2:37
2026 සැප්තැම්බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26