2026 මාර්තු 07, පෙ.ව. 12:03
වර්තමාන ආණ්ඩුව මව නැතහොත් කාන්තාව දෙස බලන්නේ මෙරට සංස්කෘතියට සභ්‍යත්වයට සාපේක්ෂව නොව බටහිර ස්ත්‍රීවාදී දුෂ්ටියෙන් බව සර්වජන බලය නායක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.
අපේ රටේ පීතෘ මූලික සමාජයක් ඇතැයි පැවසුවද ප්‍රායෝගිකව ඇත්තේ මාතෘ මූලික සමාජයක් බවද අප තීන්දු තීරණ ගතයුත්තේ මවට අපේ සමාජයේ හිමි තැන අවබෝධ කරගෙන බවද ඔහු අවධාරණය කරයි.
එහෙත් බටහිර මනසින් මෙරට අම්මා දෙස බලන වර්තමාන ආණ්ඩුව හෝඩියේ දරුවාගේ පොත ගෙදර ගෙන යෑමට අවස්ථාව ලබා නොදෙමින් දරුවාට මවගෙන් ඉගනීමට ඇති අවස්ථාව අහිමි කර ඇති බවද දිලිත් ජයවීර ප්‍රකාශ කරයි.
මේ ආකාරයට කටයුතු කරන ලොව වෙනත් රටවල් පැවතිය හැකි වුවද අප තීන්දු තීරණගතයුතු වන්නේ අපේ සංස්කෘතියට සාපේක්ෂව මිස බටහිර ස්ත්‍රීවාදී චින්තනය අනුව නොවන බවද ඔහු පෙන්වා දෙයි.
2026 මාර්තු 07, පෙ.ව. 12:20
2026 මාර්තු 07, පෙ.ව. 12:18
2026 මාර්තු 07, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:15
2026 මාර්තු 07, පෙ.ව. 12:15
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26