2026 මාර්තු 27, පෙ.ව. 12:18
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සහ තවත් කමිටු හය හතකම වාර්තාවල හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ නම සඳහන්ව නොතිබූ බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කරයි.
එනිසා හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම තනිකරම පළිගැනීමක් බවත් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගැනීම කුහක ගුණමකු දේශද්‍රෝහී ක්‍රියාවක් බවද හිටපු අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කරයි.
කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අමාත්‍ය සරත් වීරසේකර මේ බව සඳහන් කරයි.
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:35
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:17
06-09-26
06-09-26
04-09-26
04-09-26
27-08-26
27-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
13-08-26
13-08-26
12-08-26
12-08-26
11-08-26
11-08-26
05-08-26
05-08-26
03-08-26
03-08-26