hit counter

2026 ඔක්‍තෝබර් මස 28 වන බදාදා

2026 මාර්තු 31, පෙ.ව. 12:17



නිසි බලයක් සහිතව ඕනෑම පොලිස් බල ප්‍ර දේශයකට ඇතුළු වී මෙහෙයුම් කිරීමට පොලිසියට නෛතික බලයක් ඇතැයි මහජන ආරක්ෂක නි. අමාත්‍ය සුනිල් වටගල පවසයි.

එහෙත් තමන් සඳහන් කළ අවස්ථාවේ සිදුකළ වැටලීමේදී සැබෑ මත්ද්‍රව්‍ය ප්‍රමාණය වෙනුවට වෙනත් ප්‍රමාණයක් සහ සැබෑ සැකකාරිය වෙනුවට වෙනත් අයකු ඉදිරිපත් කර ඇත්නම් ඊට එරෙහිව තමන්ට ක්‍රියාත්මක වීමට සිදුවන බවද ඔහු පෙන්වා දෙයි.

මේ නිලධාරීන් පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් නොකර පැමිණ ඇත්තේ අවංකත්වය පෙන්වා සිය වංක අරමුණ මුදුන්පමුනුවා ගැනීමට බවද සුනිල් වටගල අවධාරණය කරයි. මේ වන විට සැබෑ විත්තිකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: