2026 අප්‍රේල් 03, පෙ.ව. 12:14
විපක්ෂය ආණ්ඩුවට උපදෙස් ලබාදීම පිළිබඳ තමන් බිය බවත් තමන්ට වඩා ජනතාව බිය බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සභාපති නිශාන්ත සමරවීර මහතා පවසයි.
අද පවතින ගෑස් ඉන්ධන අර්බුදය එදා පැවති අර්බුදයට මතුපිටින් සමාන වුවද හරයෙන් සමාන නැති බව ජනතාව දන්නා බවද ඔහු පෙන්වා දෙයි.
එදා පැවති ආණ්ඩුවට උපදෙස් දුන්නේද වර්තමාන විපක්ෂයේ අය බවත් එම උපදෙස් නිසා රට තවත් ආගාධයට වැටුණු බවත් සමරවීර මහතා අවධාරණය කරයි.
එකල තෙල් ගෑස් විදුලි අර්බුදයක් ඇති වූයේ ලෝක අර්බුදයක් තිබී නොව ආණ්ඩුව නිර්මාණය කළ එකක් බවද හෙතෙම ප්‍රකාශ කරයි.
දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමින් ඒ් මහතා මේ බව කීය.
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:30
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:13
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26