hit counter

2026 ඔක්‍තෝබර් මස 28 වන බදාදා

2026 අප්‍රේල් 04, ප.ව. 4:11



පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශවලට හෙට (5) සිට ජල සැපයුම අත්හිටුවන කාලය පැය 8ත් 12ත් අතර කාලයකින් අඩු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: