2026 අප්‍රේල් 19, පෙ.ව. 12:13
ශලිනි තාරකා කියන්නෙ අපේ රටේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් .
ඒ අපූරු රංගන හැකියාව නිසාම සම්මානයට පාත්‍ර වුන සම්මානනීය නිළියක්. බොහෝ දෙනෙක්ගේ ආදරය ගෞරවය නොමදව දිනාගත් නිළියක් කියල කිව්වොත් ඒකත් හරියටම හරි .
මිනිස්සුන්ට දැනෙන හැගෙන නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයාට දායාද කළ ශලිනි සකුරා මල් පිපෙන ජපානයට ගිහින් අපූරු photo shoot එකක් කරලා තිබුණා. ඔයාලත් බලන්නකෝ ලස්සන photo shoot එක.
Lost in a moment where sakura petals whisper and time slows.





2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
2026 ජූනි 20, පෙ.ව. 12:05
2026 ජූනි 19, පෙ.ව. 12:05
2026 ජූනි 18, පෙ.ව. 12:27
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26