2026 අප්‍රේල් 20, පෙ.ව. 12:11
“මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දේශපාලනයට අවුරුදු 55ක්. එතුමා වත්කම් හා බැරකම්, නීත්‍යානුකූලව දෙන්න ඕනි හැම අවස්ථාවෙදිම දීලා තියෙනවා” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම දේශපාලන ජීවිතය තුළ සෑම විටම නීතියට අනුකූලව කටයුතු කර ඇති බවයි.
“ඉස්සරහට ඉල්ලුවත් දෙනවා. මොකද අපිට හංගන්න දෙයක් නෑනෙ” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව අවධාරණය කළේය.
වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:39
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:33
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:21
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:12
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:10
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26