2026 අප්‍රේල් 24, ප.ව. 3:45
ජෝතිෂ්‍යවේදී විද්වත් කමිටුව අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.
පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ නමැති අය විසින් සංවිධානය කළ අවුරුදු උත්සවයේදී අපගේ සිංහල හා දෙමළ අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලට සිදු වූ හානිය සම්බන්ධයෙන් සඳහන් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කරමින් ඔවුන් ඉල්ලා සිට ඇත්තේ අපගේ සිංහල අවුරුදු උත්සව චාරිත්‍රවලට පටහැනිව චන්දිමාල් නමැති පුද්ගලයා මත්පැන් සහ කාමය වර්ධනය කරමින් පැවති වැඩසටහන පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
සිංහල අලුත් අවුරුද්ද මුල්කරගෙන එම චාරිත්‍ර වාරිත්‍ර වලට හානිවන පරිදි සිදු කළ මෙම ක්‍රියාව පිළිබඳ වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඔවුන් සඳහන් කරනවා.
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
2026 අප්‍රේල් 24, පෙ.ව. 9:57
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 23, ප.ව. 1:59
2026 අප්‍රේල් 23, පෙ.ව. 12:11
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26