2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
මුළු වෙස්ලි විද්‍යාලයම වගේම කොටිකාවත්ත ප්‍රදේශයම තියෙන්නේ දරාගන්න බැරි ලොකු ශෝකයක.
ඒකට හේතුව තමයි හැමෝම ආදරය කරපු, දහස් ගණනක් බලාපොරොත්තු තියාගෙන හිටපු අවුරුදු 9ක නිවේන් ලින්දුල රාජරත්නම් පුතා අවාසනාවන්ත විදිහට දාලා යන්න ගිය එක.
වෙස්ලි විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනගත්ත නිවේන් පුතා හරිම දක්ෂ, කවුරුත් ආදරය කරන දරුවෙක්.
හැබැයි මේ දරුණු ඩෙංගු රකුසා නිවේන් පුතාවත් බිලිගත්තා. රෝහලේ ඉඳන් ජීවිතය බේරගන්න ලොකු සටනක් දුන්නත්, හැමෝගෙම ප්‍රාර්ථනා සුන් කරලා මේ පුංචි පුතා අවසන් හුස්ම හෙළුවා.
තමන්ගේ යාළුවෝ, ගුරුවරු වගේම අම්මා තාත්තාව තනි කරලා මේ පුංචි පුතා ඊයේ (27) හවස 4.00 ට උඩුමුල්ල පොදු සුසාන භූමියේදී හැමෝගෙන්ම සමුගත්තා.
ඩෙංගු රෝගය මේ තරම් දරුණු විදිහට අපේ පුංචි දරුවන්ව බිලිගන්න එක ගැන නම් හිතට දැනෙන්නේ ලොකු වේදනාවක්.
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:08
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26