hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 මැයි 01, පෙ.ව. 12:13



රටේ සමස්ත ජනතාව නුදුරේදීම මහ පාරට බහින බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

ජනතාව විශාල පීඩනයකින් සිටින නිසා එලෙස පාරට බැසීම නතර කළ නොහැකි බවද ඔහු අවධාරණය කරයි.

උත්සව අවස්ථාවකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වජිර අබේවර්ධන මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: