2026 මැයි 08, පෙ.ව. 12:15
අස්වැසුම ප්‍රතිලාභීන්ට අප්‍රේල් මාසයේදී ද්විත්ව ගෙවීම් සිදු වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත්, සිදුවූ තාක්ෂණික දෝෂයක් මත අතිරික්තව බැර වූ මුදල් නැවත අය කර ගැනීමට කටයුතු කර ඇති බවත් සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින එම මණ්ඩලය (07) නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ සිංහල හා දමිළ අලුත් අවුරුද්දට පෙර ප්රතිලාභ ගෙවීමට ගත් කඩිනම් පියවර නිසාය.
පද්ධතිය තුළ මසකට දෙවරක් ගෙවීම් කිරීමේ පහසුකම් නොමැති වීම නිසා, පද්ධතියෙන් බැහැරව (Slip file format) ගෙවීම් කිරීමට යාමේදී ප්‍රතිලාභීන් පිරිසකගේ ගිණුම්වලට අතිරික්ත ගෙවීම් බැර වී ඇත.
දෝෂය හඳුනාගත් වහාම ක්‍රියාත්මක වූ මණ්ඩලය, අදාළ බැංකු වෙත දන්වා අතිරික්ත මුදල් රජයේ ගිණුමට හරවා ගැනීමට පියවර ගෙන තිබේ.
2026 මැයි 08, පෙ.ව. 12:18
2026 මැයි 08, පෙ.ව. 12:18
2026 මැයි 08, පෙ.ව. 12:15
2026 මැයි 08, පෙ.ව. 12:14
2026 මැයි 08, පෙ.ව. 12:10
06-05-26
06-05-26
06-05-26
06-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
04-05-26
04-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26