hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි 12, පෙ.ව. 12:20



නවසීලන්ත A කාන්තා කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරග 3ට එක්වන ශ්‍රී ලංකා A කාන්තා කණ්ඩායම නම් කළාය.

15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා A කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස සත්‍යා සන්දීපනි කටයුතු කරයි.

ශ්‍රී ලංකා A කාන්තා කණ්ඩායමට T.M.ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න ද කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා A කාන්තා සංචිතය පහත දැක්වෙයි.