2026 මැයි 12, පෙ.ව. 12:20
නවසීලන්ත A කාන්තා කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරග 3ට එක්වන ශ්‍රී ලංකා A කාන්තා කණ්ඩායම නම් කළාය.
15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා A කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස සත්‍යා සන්දීපනි කටයුතු කරයි.
ශ්‍රී ලංකා A කාන්තා කණ්ඩායමට T.M.ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න ද කැඳවා තිබෙනවා.
ශ්‍රී ලංකා A කාන්තා සංචිතය පහත දැක්වෙයි.

2026 ජූනි 26, ප.ව. 11:47
2026 ජූනි 25, ප.ව. 9:28
2026 ජූනි 25, ප.ව. 2:08
2026 ජූනි 24, පෙ.ව. 7:35
2026 ජූනි 23, ප.ව. 9:23