hit counter

2026 අගෝස්‍තු මස 15 වන සෙනසුරාදා

2026 මැයි 14, පෙ.ව. 12:04



දිනක්ෂි ප්‍රියසාද්, ඇය ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම තමයි ඇය නිතර නිතර සම්මානනීය වෙන නිලියක් බවට මේ වෙනකොට පත්වෙලා.

මේ දවස්වල නැවතත් ප්‍රියසාද් පවුල ගැන හැමෝම කතාවෙන්නේ ශනූගේ වෙඩින් එක හින්දා නේ.

ඇත්තටම ඒ වෙඩින් එක ටිකක් වෙනස්. සුපුරුදු රාමුවෙන් බැහැර වෙලා ඒ දෙන්නා ලස්සන පළාතක් තෝරාගෙන තිබුණා.

ඉතින් කොහොම වුණත් ඒ වෙනස් විවාහය ගැන දිනක්ෂි කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“ශනූ තනියම මල්ලි එක්ක එකතු වෙලා අපිටත් හොරෙන් හැමදේම ලස්සනට ප්ලෑන් කරලා තිබුණා. මේ දවස්වල හැමෝම ආදරයෙන් බලන විවාහ මංගල්‍යක් වුණා ඒක.. “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: