2026 මැයි 14, පෙ.ව. 10:16
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා ඇති..
ඇය මොන තරම් ජනප්‍රිය වුණත් , ඔහු මොන තරම් ජනප්‍රිය වුණත් ඒ ලස්සන දවස තමන්ගේ නිදහසේ ගත කරන්න ඕන කියන එක ගැන නම් මේ දෙන්නා ලොකුවටම හිතලා..
ඔන්න ඉතින් ඒ වගේ මොහොතක ලස්සනම ලස්සන ශනූ සහ දින්නාගේ දෙවැනි ගමනේ ඡායාරූප කිහිපයක් දැකගන්න ලැබුණා.
ඒ වගේමයි පසුගිය සතියේ විවාහ දිවියට පා තැබූ මේ ලස්සන ජනප්‍රිය යුවළ, දැන් ඔවුන්ගේ ජීවිතයේ නව පිටුවක් ආරම්භ කරලා.





2026 ඔක්තෝබර් 29, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 27, ප.ව. 12:39
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:11
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26