2026 මැයි 16, පෙ.ව. 12:14
ඉදිරි සති දෙක තුන තුළ වාහන මිල සීග්‍රයෙන් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ පවසනවා.
රුපියල් ලක්ෂ 140කට පමණ තිබුණු Raize වර්ගයේ වාහනයක් රුපියල් ලක්ෂ අටක්, නවයක්, දහයක් අතර ප්‍රමාණයකින් වැඩි විය හැකි බවයි සභාපතිවරයා පවසන්නේ.
එමෙන්ම Yaris වර්ගයේ වාහනයක් රුපියල් ලක්‍ෂ හතරකින් පහකින් වැඩිවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
Vezel වර්ගයේ වාහනයක් රුපියල් ලක්ෂ 12ක් අතර ප්‍රමාණයකින් වැඩිවිය හැකි බවත් සඳහන්.
එමෙන්ම පවතින තත්ත්වය තුළ Land cruiser වර්ගයේ වාහනයක් රුපියල් ලක්ෂ තිහකින් පමණ වැඩි විය හැකි බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
සරලව පවසන්නේ නම් සියයට දහයක පමණ ප්‍රමාණයකින් වාහන මිල ඉදිරි සති දෙක තුන තුළ ඉහළ යා හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ.
2026 මැයි 16, පෙ.ව. 12:22
2026 මැයි 16, පෙ.ව. 12:18
2026 මැයි 16, පෙ.ව. 12:18
2026 මැයි 16, පෙ.ව. 12:17
2026 මැයි 16, පෙ.ව. 12:13
16-05-26
16-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26