2026 මැයි 16, පෙ.ව. 10:32
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත 50%ක අතිරේක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව ආනයනික මෝටර් රථයක් සඳහා මෙතෙක් අය කළ 30%ක රේගු ආනයන බද්ද මත තවත් 50%ක අතිරේක බද්දක් පැනවෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය අනුව අද (16) සිට මාස තුනක කාලසීමාවක් සඳහා මෙම සියයට 50ක අතිරේක බදු ගාස්තුවක් අය කිරීමට නියමිතය.
කෙසේ වෙතත් මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම නව 50%ක රේගු බද්ද බලනොපාන බවද සඳහන් ය.
එම ගැසට් නිවේදනය පහතින්,
2026 මැයි 16, පෙ.ව. 11:22
2026 මැයි 16, පෙ.ව. 9:17
2026 මැයි 16, පෙ.ව. 12:22
2026 මැයි 16, පෙ.ව. 12:18
2026 මැයි 16, පෙ.ව. 12:18
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26