2026 මැයි 17, පෙ.ව. 12:09
පාර්ලිමේන්තුවේ කතා සීමාකර පක්ෂයේ සෙසු කථිකයන්ට වැඩි අවස්ථාව දෙන ලෙස මන්ත්රීවරුන් දස දෙනෙකු විපක්ෂයේ නායකයෙකුගෙන් පසුගියදා ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ.
“ඔබතුමාම කතා නොකර සෙසු මන්ත්රීවරුන්ට පාර්ලිමේන්තුවේ කතා කරන්න වැඩි අවස්ථාව දෙන්න. අපිට පුළුවන් ඔබතුමා ඉහළම පුටුවට ගෙනියන්න” යනුවෙන් එම මන්ත්රීවරුන් එහිදී පක්ෂ නායකයාගෙන් ඉල්ලීම් කර ඇත.
ඒ අවස්ථාවේදී පක්ෂ නායකයා මන්ත්රීවරුන්ගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් කිසිවක් නොපවසා නිහඬව සිට ඇතැයි වාර්තාවේ.
මේ අතර එම පක්ෂයේ ඇතැම් මන්ත්රීවරුන් පක්ෂ නායකත්වයට ප්රසිද්ධියේම බරපතළ විවේචන එල්ල කිරීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම පක්ෂයේ නිලතලවල වෙනසක් කඩිනමින් කරන ලෙසටද එම මන්ත්රීවරු පක්ෂ නායකත්වයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරති.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26